CN CallNegombo
House ⌖ Kadirana CN-P-001984

අගනා දෙමහල්නි වසක් විකිණිමට

මීගමුව කදිරානෙන් පිහිටි අගනා දෙමහල් නිවස. 12.5 පර්චස් ඉඩමක් සමඟ නිස්කලංක පරිසරයක නවීන නිවසක්. පහළ මහලට 2 නිදන කාමර, 1 නාන කාමර, පැන්ට්‍රි සහිත කුස්සිය සහ 400 වර්ග අඩි සාලයක් ඇත. ඉහළ…

4 Bedrooms 2 Bathrooms 400 sq ft 12.5 perch land
For Sale Rs. 1,800,000 Listed yesterday
PROPERTY DETAILS

At a glance

Bedrooms 4
Bathrooms 2
P Parking yes
Floor area 400 sq ft
Land size 12.5 perch
DESCRIPTION

About this property

මීගමුව කදිරානෙන් පිහිටි අගනා දෙමහල් නිවස. 12.5 පර්චස් ඉඩමක් සමඟ නිස්කලංක පරිසරයක නවීන නිවසක්. පහළ මහලට 2 නිදන කාමර, 1 නාන කාමර, පැන්ට්‍රි සහිත කුස්සිය සහ 400 වර්ග අඩි සාලයක් ඇත. ඉහළ මහලට 2 නිදන කාමර සහ 1 නාන කාමර ඇත. වටපිටාව තුළ අලංකාර ගෙමිදුල සහ වාහන නවතා ගැනීමට ඉඩ ඇති අතර පොල් ගස්, වෙරළු, අනෝදා, ජම්බු, අඹ සහ දොඩම් ඇතුළු පලතුරු ගස් රැසක් ඇත.

PHOTOS

Property gallery

5 images
LOCATION

Area & directions

Addresskadirana

Nearby landmarkමීගමුව නගර සීමාවට - 3 km, කටුනායක ගුවන් තොටුපලට - 5 km

AreaKadirana

DISCOVER MORE

Similar properties

☎ Call ◉ WhatsApp