House ⌖ Kadirana CN-P-001984
අගනා දෙමහල්නි වසක් විකිණිමට
මීගමුව කදිරානෙන් පිහිටි අගනා දෙමහල් නිවස. 12.5 පර්චස් ඉඩමක් සමඟ නිස්කලංක පරිසරයක නවීන නිවසක්. පහළ මහලට 2 නිදන කාමර, 1 නාන කාමර, පැන්ට්රි සහිත කුස්සිය සහ 400 වර්ග අඩි සාලයක් ඇත. ඉහළ…
4 Bedrooms 2 Bathrooms 400 sq ft 12.5 perch land
For Sale
Rs. 1,800,000
Listed yesterday
PROPERTY DETAILS
At a glance
▣
Bedrooms
4
◫
Bathrooms
2
P
Parking
yes
↔
Floor area
400 sq ft
⌗
Land size
12.5 perch
DESCRIPTION
About this property
මීගමුව කදිරානෙන් පිහිටි අගනා දෙමහල් නිවස. 12.5 පර්චස් ඉඩමක් සමඟ නිස්කලංක පරිසරයක නවීන නිවසක්. පහළ මහලට 2 නිදන කාමර, 1 නාන කාමර, පැන්ට්රි සහිත කුස්සිය සහ 400 වර්ග අඩි සාලයක් ඇත. ඉහළ මහලට 2 නිදන කාමර සහ 1 නාන කාමර ඇත. වටපිටාව තුළ අලංකාර ගෙමිදුල සහ වාහන නවතා ගැනීමට ඉඩ ඇති අතර පොල් ගස්, වෙරළු, අනෝදා, ජම්බු, අඹ සහ දොඩම් ඇතුළු පලතුරු ගස් රැසක් ඇත.
PHOTOS
5 images
Property gallery
LOCATION
Area & directions
Addresskadirana
Nearby landmarkමීගමුව නගර සීමාවට - 3 km, කටුනායක ගුවන් තොටුපලට - 5 km
AreaKadirana
DISCOVER MORE
For Rent
For Sale
For Rent