Apartment for Rent – Negombo
මීගමුව වෙරළ ආසන්නයෙ දිගුකාලීන හෝ කෙටි කාලීන කුලී පදනම මත සුවපහසු කාමර. වෙරළබඩ ජීවිතයේ සුවපහසුව භුක්ති විඳින්න! ආහාර පිස ගැනීමේ හැකියාව. මීගමුව වෙරළට මීටර් 50 ක් පමණි අවන්හල්, කැෆේ සහ කුඩා වෙළඳසැල්…
At a glance
About this property
මීගමුව වෙරළ ආසන්නයෙ දිගුකාලීන හෝ කෙටි කාලීන කුලී පදනම මත සුවපහසු කාමර.
වෙරළබඩ ජීවිතයේ සුවපහසුව භුක්ති විඳින්න!
ආහාර පිස ගැනීමේ හැකියාව.
මීගමුව වෙරළට මීටර් 50 ක් පමණි
අවන්හල්, කැෆේ සහ කුඩා වෙළඳසැල්
පහසු පොදු ප්‍රවාහනය (බස් මාර්ගය 905 – කැටමරන් බීච් හෝටලයට යාබදව)
පුද්ගලික කුලී රථ 24/7
Laundry සේවාවන්
විමසීම් / WhatsApp: [072 915 0015]
Non A/C rates-
මාසිකව – 46000 RS
සතිපතා – 21000 RS
දෛනික – 4000 RS
A/C rates –
දෛනික – රු. 6,000
සතිපතා – රු. 35,000
මාසිකව – රු. 120,000
නැතහොත් මාසිකව රු. 60,000ක් + තැන්පතුව ( refundable deposit) ගෙවිය හැක (විදුලි බිල්පත් ඔබගේ භාවිතය අනුව වෙනම ගෙවිය හැක)
For Rent
For Rent
For Rent