CN CallNegombo
Residential Land ⌖ Pitipana CN-P-000587

Land For Sale – Siyambala Gaha Road

මීගමුව 273 ජා ඇල බස් මාර්ගයේ දකුණු පිටිපන, කොන්ක්‍රීට් යෙදූ, කලපුව තෙක් දිවෙන, සියඹලගහ පාරේ 40m ක දුරින් පිහිටි මෙම ඉඩම වටිනා, අනර්ඝ, සාරවත් භූමියකි. * සංචාරක ව්‍යාපාරයට හෝ පදිංචියට සුදුසුය *…

0 Bedrooms 0 Bathrooms 0 sq ft 16336 perch land
For Sale Rs. 650,000 Listed 3 days ago
PROPERTY DETAILS

At a glance

Bedrooms 0
Bathrooms 0
Floor area 0 sq ft
Land size 16336 perch
DESCRIPTION

About this property

මීගමුව 273 ජා ඇල බස් මාර්ගයේ දකුණු පිටිපන, කොන්ක්‍රීට් යෙදූ, කලපුව තෙක් දිවෙන, සියඹලගහ පාරේ 40m ක දුරින් පිහිටි මෙම ඉඩම වටිනා, අනර්ඝ, සාරවත් භූමියකි.

* සංචාරක ව්‍යාපාරයට හෝ පදිංචියට සුදුසුය
* මෝරවල, මාලු ලෙල්ලම, දේවස්ථාන, පාසල්, හෝටල්, මහජන හා ග්‍රාමීය බැංකු, සමූපකාර, තැපැල් කාර්යාල, සමෘද්ධි කාර්යාලය, ඉන්ධන හල නුදුරින් පිහිටා ඇත.

🔹නිරවුල් සින්නක්කර ඔප්පු
🔹නළ ජලය , තෙකලා විදුලිය සහිත නිවස
🔹සේවක නිවස
🔹ස්ථාවර දුරකථන පහසුකම්
🔹නල ලිඳ
🔹මීගමුව නගරයට 3 km
🔹ජා ඇල අධිවේගී පිවිසුමට 15 km
🔹කෙරවලපිටිය අධිවේගී පිවිසුමට 18 km
🔹මාර්ග තදබදයෙන් තොර කොලඹට 25 km
🔹ඉඩම පිටුපස පාර කලපුවට 10 m
🔹මුහුදට 90 m
🌴පොල් ගස් 15, රන් තැඹිලි, තැඹිලි, නවසි, අඹ 14, ජම්ඹු වර්ග 7, අඹරැල්ල 3, කටු අනෝදා 3, පුවක් 2, සියඹල 2, කොස්, කිතුල්, දිවුල්, පේර, නෙල්ලි, කාමරංගා, සල්මල්, කෙසෙල්

දු.ක. අංකය – 0719065237

PHOTOS

Property gallery

4 images
LOCATION

Area & directions

Addresssouth pitipana

AreaPitipana

DISCOVER MORE

Similar properties

☎ Call ◉ WhatsApp