CN CallNegombo
House CN-P-001069

Brand New Modern House for Sale – Miriswaththa, Negombo

මීගමුව – මිරිස්වත්තෙන් අලුතින් ඉදිකළ සුඛෝපභෝගී දෙමහල් නිවසක් විකිණීමට නිස්කලංක සහ ආරක්ෂිත පරිසරයක පිහිටි, සියලු පහසුකම් සහිත අලංකාර නවීන දෙමහල් නිවසක් විකිණීමට ඇත. පදිංචියට හෝ වටිනා ආයෝජනයක් ලෙස මිලදී ගැනීමට ඉතා සුදුසු…

3 Bedrooms 2 Bathrooms 0 sq ft 0 perch land
For Sale Rs. 25,000,000 Listed 3 days ago
PROPERTY DETAILS

At a glance

Bedrooms 3
Bathrooms 2
Floor area 0 sq ft
Land size 0 perch
DESCRIPTION

About this property

මීගමුව – මිරිස්වත්තෙන් අලුතින් ඉදිකළ සුඛෝපභෝගී දෙමහල් නිවසක් විකිණීමට
නිස්කලංක සහ ආරක්ෂිත පරිසරයක පිහිටි, සියලු පහසුකම් සහිත අලංකාර නවීන දෙමහල් නිවසක් විකිණීමට ඇත. පදිංචියට හෝ වටිනා ආයෝජනයක් ලෙස මිලදී ගැනීමට ඉතා සුදුසු අවස්ථාවකි.
📍 නිවසේ විස්තර
ඉඩම: පර්චස් 12.1
නිදන කාමර: 03
නාන කාමර: 02
පුළුල් විසිත්ත කාමරය (Living Area)
Pantry Cupboards සහිත නවීන මුළුතැන්ගෙය
පුළුල් වැරැන්ඩාව
බැල්කනිය
විවෘත Rooftop Terrace
🛡️ පහසුකම් සහ ආරක්ෂාව
✅ 100% Flood-Free Area – අධික වර්ෂාවකදී පවා කිසිදු ජල ගැලීමක් හෝ ජලය රැඳීමක් නොවන ආරක්ෂිත ප්‍රදේශයකි.
සම්පූර්ණ වටතාප්ප
Remote Roller Gate
වාහන කිහිපයක් නැවැත්විය හැකි පුළුල් මිදුල
🚗 ප්‍රධාන ස්ථානවලට දුර
🚌 242 බස් මාර්ගයට මීටර් 150 ක් පමණයි.
📦 Cargills Main Warehouse – මිනිත්තු 2
⛽ Petrol Shed සහ Cargills Food City – මිනිත්තු 5
🏫 St. Nicholas’ International College / Primary – මිනිත්තු 7–10
✈️ මීගමුව නගරය සහ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ – මිනිත්තු 15
🛣️ අධිවේගී මාර්ග පිවිසුම – මිනිත්තු 15
💰 මිල
රු. ලක්ෂ 250 (Or Highest Offer).
💵 විශේෂ පහසුකම: වටිනාකමෙන් භාගයක් (සීයෙන් 50ක්) මුලින් ගෙවා, ඉතිරිය කොටස් වශයෙන් පොලී රහිතව(ටික ටික) ගෙවීමේ හැකියාව ඇත! (50% Down payment & remaining in Interest free installments)
නිවස පරීක්ෂා කිරීමෙන් පසු මිල සාකච්ඡා කළ හැක.
📞 වැඩි විස්තර සඳහා
Call / WhatsApp: 0777 836850

PHOTOS

Property gallery

5 images
DISCOVER MORE

Similar properties

☎ Call ◉ WhatsApp