CN CallNegombo
House CN-P-001526

Brand New Luxury House for Sale – Wennappuwa

වෙන්නප්පුව නගර මධ්‍යයෙන්ම සුඛෝපභෝගී දෙමහල් නිවසක් විකිණීමට! 👑 ​වෙන්නප්පුව බස් නැවතුම්පොළට මීටර් 500ක් මෙහායින්, සියලු නාගරික පහසුකම් අතේ දුරින් පිහිටි අලංකාර වාස්තුවිද්‍යාත්මක සැලසුමකට අනුව ඉදිකළ අතිසුඛෝපභෝගී දෙමහල් නිවස වහාම විකිණීමට ඇත. ​✨…

6 Bedrooms 3 Bathrooms
For Sale Rs. 70,000,000 Listed 3 days ago
PROPERTY DETAILS

At a glance

Bedrooms 6
Bathrooms 3
DESCRIPTION

About this property

වෙන්නප්පුව නගර මධ්‍යයෙන්ම සුඛෝපභෝගී දෙමහල් නිවසක් විකිණීමට! 👑
​වෙන්නප්පුව බස් නැවතුම්පොළට මීටර් 500ක් මෙහායින්, සියලු නාගරික පහසුකම් අතේ දුරින් පිහිටි අලංකාර වාස්තුවිද්‍යාත්මක සැලසුමකට අනුව ඉදිකළ අතිසුඛෝපභෝගී දෙමහල් නිවස වහාම විකිණීමට ඇත.
​✨ ප්‍රධාන තොරතුරු:
🔵 ඉඩම: පර්චස් 30
🔵 වර්ග ප්‍රමාණය: වර්ග අඩි 4,500 (දෙමහල්)
🔵 මිල: රුපියල් මිලියන 70 (ලක්ෂ 700)
​✨ අභ්‍යන්තර පහසුකම්:
✅ බැල්කනි සහිත විශාල නිදන කාමර 6ක්
✅ නානකාමර 3ක් (1ක් ප්‍රධාන කාමරයට අනුබද්ධිතයි – ROCELL Bathware)
✅ ප්‍රධාන සාලය සහ කෑම කාමරය (Living & Dining)
✅ සියලු පහසුකම් සහිත නවීන පැන්ට්‍රිය
✅ උඩුමහලේ අලංකාර Lounge / Lobby ප්‍රදේශය
✅ මෙහෙකාර කාමරය + ගබඩා කාමර 2ක්
✅ තේක්ක ලී සිවිලිම, Italian/Rocell ටයිල් සහ උසස්ම මට්ටමේ Lighting
​✨ බාහිර පහසුකම්:
🔸 වාහන 2කට පෝච් එකේ ඉඩකඩ
🔸 ලස්සනට සකසන ලද ගෙවත්ත (Landscaped Garden)
🔸 ටයිල් කළ විශාල රූෆ්ටොප් එක
🔸 Three-Sinha රෝලර් ගේට්ටුව (Wicket Gate සහිතයි)
🔸 තෙකලා විදුලිය (3-Phase Electricity)
🔸 Alumex 100mm ස්ලයිඩින් දොර ජනේල
සියලු නගර සභා අනුමැතීන් ලබාගෙන ඇත.
​📍 පිහිටීම සහ ප්‍රවේශය:
🔻 වෙන්නප්පුව බස් නැවතුම්පොළට මීටර් 500යි.
🔻 Keells, Cargills, Arpico සුපර්මාකට්, ප්‍රධාන බැංකු, ජෝසප් වාස් විද්‍යාලය, ශුද්ධ වූ පවුලේ බාලිකා විද්‍යාලය ඇතුළු සියලුම ස්ථානවලට පයින් යන දුරින්!
​📞 වැඩිදුර විස්තර සහ පරීක්ෂා කිරීම සඳහා අදම අමතන්න:
💬 WhatsApp / Call: 076 870 8388
(දිනයක් අදම වෙන් කරවා ගන්න)

PHOTOS

Property gallery

5 images
DISCOVER MORE

Similar properties

☎ Call ◉ WhatsApp