House For Sale – Boragodawatta katunayaka
කටුනායක එයාපොට් එකට කි.මී. 6යි. විනඩි 10යි. කොලබට (හයිවේ) විනාඩි 25යි. මීගමුවට ව්නාඩි 20 යි. මිනුවන්ගොඩ ට කිමී 1යි. එයාපොට් ප්‍රදාන පාරට මි300. නිවස දක්වා පුලුල් කොන්ක්‍රිට් පාර .පර්චස් 80ක පිහිටි දෙමහල්…
At a glance
About this property
කටුනායක එයාපොට් එකට කි.මී. 6යි. විනඩි 10යි. කොලබට (හයිවේ) විනාඩි 25යි. මීගමුවට ව්නාඩි 20 යි. මිනුවන්ගොඩ ට කිමී 1යි. එයාපොට් ප්‍රදාන පාරට මි300. නිවස දක්වා පුලුල් කොන්ක්‍රිට් පාර .පර්චස් 80ක පිහිටි දෙමහල් නිවස හා පොල්ගස් 25 ක් සහිත පොල් ඉඩම විකිනේ.
අතුරුබෝග ලෙස ගම්බිරිස් වගා කර ඇත.පලතුරුද ඇත. ස්වභාව සෞන්දර්ය අත් විදිය හැකි පරිසරයකි. ගෙස්ට් හවුස්, විලා,නිවාඩු නිකේතනයක්,ලෙසද කබානා වැනි ඉදිකිරීම් සදහාද කදිම පිහිටීමකි.
දෙමහල් නිවසහි කාමර 5 ක්, බාත් රුම් 2 ක් වේ. (ඉහල මහල හි බාත් රුම් එකෙහි වැඩ නිමවා නැත ).මුලු ගෙටම සිවිලිම ,විසාල සාලය, විසල කුස්සිය.පැන්ට්‍රිය, CCTV, ටෙලිකොම්,පහසුකම් ඇත.කිසිදු ස්වහාවික ආපද නොමැත. ලිද ජලනල ,විදුලිය .
මුල් මිල ලක්ශ 300යි. ඉහල මහලේ සුලු වැඩ ටිකක් හේතුකොට ලක්ශ 250 කට අඩු කලා.
නිරවුල් ඔප්පු. විදෙස් ගත වීමක් නිසා ඉක්මන් විකිනීමක්.
මෙම ප්‍රදේසයේ පර්. එක ලක්ස 6 -7ක් වේ. මෙම ඉඩමේ පර්ච් 1 ක මිල ලක්ස 3 වැනි අඩු මිලකට දමා ඇත. ඉතා විශාල වාසියක්. විශාල පොල් ඉඩමක්.විශාල දෙමහල් නිවසක් එයාපෝට් එකට අත ලගින් පර්ච්ස් 80ක ඉඩමක් අක්කර බාගයක්..0702732719.
Property gallery
Area & directions
AddressBoragodawatta Katunayaka
AreaKatunayake
For Sale
For Rent
For Sale