CN CallNegombo
House CN-P-000935

House for Sale – Kadirana

Negombo, Kadirana House for sale. Price = 265 ( negotiable) මීගමුව කදිරාන නවීන නිවස විකිණිමට. N.I.C.E International School එක ඉදිරිපිට. පර්. 14 .තනි තට්ටුව නිවස/ උස වහල උස වහල සහිත විශාල ඉඩකඩ…

2 Bedrooms 2 Bathrooms 0 sq ft 0 perch land
For Sale Rs. 26,500,000 Listed 3 days ago
PROPERTY DETAILS

At a glance

Bedrooms 2
Bathrooms 2
Floor area 0 sq ft
Land size 0 perch
DESCRIPTION

About this property

Negombo, Kadirana House for sale. Price = 265 ( negotiable)
මීගමුව කදිරාන නවීන නිවස විකිණිමට.
N.I.C.E International School එක ඉදිරිපිට.
පර්. 14 .තනි තට්ටුව නිවස/ උස වහල
උස වහල සහිත විශාල ඉඩකඩ ඇති සාලය සහ කෑම කාමරය
හොදින් ඉඩ පහසුකම් ඇති නිදන කාමර 2යි.(One with AC and attached Bathroom))
නාන කාමර 2යි.
මහෝගනී ලී වලින් සෑදූ පැන්ට්රි කබඩ් සහිත් නවීන මුළුතැන්ගෙය
හොදින් ඉඩ පහසුකම් ඇති ගෙමිදුල .
වාහන 4 ක් පමණ නවතා තැබිය හැක
අඩි 10 x 14 ස්වයන්ක්රීය රෝලර් ගේට්
සින්නක්කර ඔප්පු. වටේටම උස තාප්පය. නිස්කලන්ක පරිසරය
මිල ලක්ශ 265 ( negotiable)
(අයිතිකරැ) Contact 0783978994
Whatsapp = +94 742378993)
නයිස් ජාත්යන්තර පාසල ඉදිරිපිට.
කටාන ප්රාදේශීය ලේකම් කාර්යාලය , කටාන ප්රාදේශීය සභාව, MOH office, Water board, කටාන පොලීසිය යන මේ සියලුම ස්ථාන වලට දුර = 1.5 KM
Maris Stella College (Branch) = 2.1 KM
St. Michell’s College Negombo = 3 KM
St. Nicholas’ International Primary College = 2 KM

PHOTOS

Property gallery

5 images
DISCOVER MORE

Similar properties

☎ Call ◉ WhatsApp