House CN-P-001207
Brand New Modern House for Sale – Dalupatha, Negombo
මීගමුවෙන් මිගමුවේ දලුපතින් නවීනමාදිලියෙන් නිමාවූ නව දෙමහල් නිවසක් විකිණීමට. කාමර 4, පැන්ට්රිය සහිත මුලුතැන්ගෙය, සේවක නානකාමර වැසිකිලිය මීගමුවෙ සියලු පහසුකම් සමගින් කටුනායක ගුවන්තොටුපලට විනාඩි 15 සියලු අන්තර්ජාතික පාසැල් පැය 24 පුරා විවෘත…
14 Bedrooms
For Sale
Rs. 39,500,000
Listed 3 days ago
PROPERTY DETAILS
At a glance
▣
Bedrooms
14
DESCRIPTION
About this property
මීගමුවෙන් මිගමුවේ දලුපතින් නවීනමාදිලියෙන් නිමාවූ නව දෙමහල් නිවසක් විකිණීමට.
කාමර 4, පැන්ට්රිය සහිත මුලුතැන්ගෙය, සේවක නානකාමර වැසිකිලිය මීගමුවෙ සියලු පහසුකම් සමගින් කටුනායක ගුවන්තොටුපලට විනාඩි 15 සියලු අන්තර්ජාතික පාසැල් පැය 24 පුරා විවෘත වෙලදසැල් හෝටල් විනාඩි 5ක දුරින් මීගමු බ්රවුන්ස් වෙරළතීර සහ අවන්හල් නිස්කලංක වැදගත් පරිසරයක මෙම නිවස පිහිටා ඇත ගෘහභාණ්ඩ සමග මිල ලක්ශ 435 ගෘහභාණ්ඩ නොමැතිව ලක්ශ 395 වැඩි විස්තර සදහා අමතන්න
අජිත් 0722805022
ලක්මාල් 0711761120
PHOTOS
5 images
Property gallery
DISCOVER MORE
For Sale
For Rent
For Sale