House for Sale – Negombo
විකිණීමට – මීගමුව නගරයට ආසන්නයෙන්, නිදන කාමර 4ක Modern නිවස / තට්ටු 02/ නවීන සුබෝපබෝගී නිවස ( කිසි කෙනෙකු පදිංචි වී නැත) 📍 මීගමුව නගර මධ්‍යයට - 4 KM - මිනිත්තු 12…
At a glance
About this property
විකිණීමට – මීගමුව නගරයට ආසන්නයෙන්, නිදන කාමර 4ක Modern නිවස / තට්ටු 02/ නවීන සුබෝපබෝගී නිවස ( කිසි කෙනෙකු පදිංචි වී නැත)
📍 මීගමුව නගර මධ්‍යයට – 4 KM – මිනිත්තු 12
🏡 නිදන කාමර 4 | අඩි 20 පුලුල් පාර සමඟ | වහාම පදිංචියට සූදානම්
📐 ඉඩ ප්‍රමාණය – පර්චස් 12
💰 මිල – රු. ලක්ෂ 520 (සාකච්ඡා කළ හැක)
📞 විමසීම් – 077 958 6096 (WhatsApp)
✨ දේපළේ විශේෂතා
🛏️ නිදන කාමර 4
🛁 නාන කාමර 4
🪵 උසස් තත්ත්වයේ නිමාව
🚘 වාහන 2ක් නවතා තැබිය හැකි Car Porch
🌿 වැරන්ඩා 2යි, අධ්‍යාපන කාමරය, සාලය, Lobby, Dinning Room
🍽️ පැන්ට්‍රිය ( Pantry)
🧺 වෙනම රෙදි සෝදන (Laundry) ප්‍රදේශය
🌳 ජීවන රටාව
🔹 මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලයට 4 KM
🔹 විශාල පහසුකම් වලින් හෙබි නාගරික පරිසරය
🔹 ආරක්ෂිත පරිසරයක් තුළ පිහිටි නිවස
📍 ප්රමුඛ ස්ථානය
🚗 කටුනායක අධිවේගී මාර්ග පිවිසුමට මිනිත්තු 20යි
✈️ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට මිනිත්තු 20 යි
🏙️ කොළඹ නගර සීමාවට මිනිත්තු 35
🔑 වහාම පදිංචියට සූදානම්
නිවසේ හිමිකරු විදේශගත වීම හේතුවෙන් විකිණීමට තබා ඇති අතර, මෙවැනි උසස් මට්ටමේ නිවසක් හිමිකර ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි.
📞 ඔබගේ පෞද්ගලික නිරීක්ෂණය අදම වෙන් කරවා ගන්න.සුඛෝපභෝගීත්වය, විශිෂ්ට ස්ථානය සහ උසස් ජීවන රටාව – සියල්ල එකම නිවසකින්.
📞 අමතන්න: 077 958 6096
💰 මිල – රු. ලක්ෂ 520 (සාකච්ඡා කළ හැක)
Property gallery
Area & directions
AddressNegombo, Sri Lanka
AreaNegombo
For Sale
For Rent
For Sale