Two Storey House for Sale – Kadirana, Negombo
මීගමුව කදිරානෙන් අගනා දෙමහල් නිවසක් ඉක්මනින් විකිණේ! නිස්කලංක පරිසරයක පිහිටි නවීන පන්නයේ නිවස. පවුල් ජීවිතයට කදිමයි! ✨ ප්‍රධාන විස්තර: ✅ ඉඩම: පර්චස් 12.5 ✅ නිවස: දෙමහල් නවීන නිවස 👇 පහළ මහල: 🛌…
At a glance
About this property
මීගමුව කදිරානෙන් අගනා දෙමහල් නිවසක් ඉක්මනින් විකිණේ!
නිස්කලංක පරිසරයක පිහිටි නවීන පන්නයේ නිවස. පවුල් ජීවිතයට කදිමයි!
✨ ප්‍රධාන විස්තර:
✅ ඉඩම: පර්චස් 12.5
✅ නිවස: දෙමහල් නවීන නිවස
👇 පහළ මහල:
🛌 නිදන කාමර 2
🚿 නාන කාමර 1
🍳 පැන්ට්‍රි සහිත කුස්සිය
🛋️ වර්ග අඩි 400ක ඉඩකඩ සහිත සාලය
👇 ඉහළ මහල:
🛌 නිදන කාමර 2
🛁 නාන කාමර 1
🌳 බාහිර වටපිටාව:
🧱 වට තාප්ප + ගේට්ටු
🌱 අලංකාර ගෙමිදුල + වාහන නවතා ගැනීමට ඉඩ
🥥 පොල් ගස් 3ක්, වෙරළු, අනෝදා, ජම්බු, අඹ, දොඩම් ඇතුළු පලතුරු ගස් රැසක්
📍 පිහිටීම සහ දුර:
🚗 මීගමුව නගර සීමාවට – 3 km
✈️ කටුනායක ගුවන් තොටුපලට – 5 km
🏫 මාරිස්ටෙලා විද්‍යාලය, St. Nicholas, St. Jude ජාත්‍යන්තර පාසල් වලට ආසන්නයි
📄 සින්නක්කර ඔප්පු
💰 මිල: ලක්ෂ 180 | මිල සාකච්ඡා කරගත හැක
🏦 බැංකු ණය ලබා ගත හැක
📞 විමසීම්: 0740561665
For Sale
For Rent
For Sale